MCQs related to Transaction Processing Systems

ප්‍රශ්නය

Transaction Processing Sytems හෙවත් TPS සම්බන්ධ සත්‍ය ප්‍රකාශ(ය) තෝරන්න.

  1. Typically automated TPS used in organisations such as banks capture large volumes of data and produce a variety of documents related to routine business activities.
  2. A warehouse management system integrated with Radio Frequency Identification (RFID) technology can reduce labour hours as well as improve accuracy related to inventory management.
  3. TPS cannot be used to achieve competitive advantage.
  4. TPS can be considered as the backbone of any organization’s information system.
  5. Relocation to alternate work places and use of alternate equipment are some tasks related to business continuity planning.

පිළිතුර ගන්නා ආකාරය

Transaction නොහොත් ගනුදෙනු ව්‍යාපරවල නිරන්තර ව සිදු වන දෙයකි. උදාහරණයකට, Purchases , deposits , payments වගේ අවස්ථා සිහියට ගත හැක. TPS are cross functional systems. මෙයට දත්ත වශයෙන් අතුළු කරනුයේ, ව්‍යාපාරයේ කාර්යයන්ට අත්‍යවශ්‍ය, දෛනික ගනුදෙනු ය. Automated TPSක්, CBISක තිබිය යුතු සෑම component කින්ම සමන්විත ය. එනම් databases, telecommunications, people, procedures, software & hardware devices. මේ සියල්ල transaction process කිරීම සඳහා දායක වේ.

TPS සලකන්නේ, operational level systems ලෙස ය. මන්ද, ඒවා සංවිධානයේ මූලික activities සහ ගනුදෙනු track කරන බැවිනි. එසේ ම මෙම පද්ධති භාවිතා කරන්නේ, operational level empleeys ය.

පහත දැක්වෙන්නේ payroll TPSකි. එහි input හා output වන දෑ දෙස බලන්න.

Payroll transaction processing Payroll cheques Hoursworked Pay rate

පළමු පිළිතුරු දෙස බලමු. ඉන් කියැවෙන්නේ විශාල දත්ත ප්‍රමාණයක් ඒකරාශී; Data collect කර, ඉන් reports වගේ business activitiesවලට ඕනෑ කරන documents තනන බව ය. එය නිවැරදි ය. මේ සඳහා automated devices such as scanner scanners, POS devices වගේ උපකරණ භාවිත වේ. POS terminal එක ගැන හිතමු. එතන දී barcode scannerක් හරහා credit card read කරයි. මෙය automate ක්‍රම හරහා දත්ත ඒකරාශී කිරීමට උදාහරණයකි.

දෙවන පිළිතුර දෙස බලමු. එය නිවැරදි ය. සමස්තයක් විදියට Cost reductionක් මින් ආයතනයට අත්කර ගත හැක. එය Competitive Advantageක වැඩි කරන සාධකයකි.

දෙවන පිළිතුරෙන් ම තුන්වන පිළිතුර අසත්‍ය බව තහවුරු වේ. එනම්, competitive advantageක් ලබා ගැනීමට, TPS භාවිතා කළ හැක.

TPSක් යනු ආයතනයක බිම් මට්ටමේ දේවල් සම්බන්ධ වන පද්ධතියකි. එබැවින්, මෙය business information systemsහි backbone එක වශයෙන් සැලකීමේ කිසිදු වරදක් නැත. (4 ය.) එම නිසා TPSක් මනාව control කිරීම ඉතාමත් වැදගත් ය. 5 වන පිළිතුර ඒ හා සම්බන්ධ දෙයකි.

යම් හෙයකින් TPSක් fail වුනොත් ඔක්කොම ඇණ හිටී. එම නිසා පද්ධතියට system continuity planනෙකක් තිබිය යුතු ය. ඉන් එක් උපක්‍රමයක් වන්නේ, විකල්ප ස්ථානයක්, වැඩ ටික දුවා ගැනීමට සූදානම් කර තබා ගනීම යි. එසේ ම විකල්ප උපකරණ තබා ගැනීම ද වටී.

TPS ප්‍රධාන ක්ෂේත්‍ර 5කට බෙදා දැක්විය හැක.

Popular posts from this blog