Posts

Showing posts from March, 2025

සිංහල බැඳි අකුරු ටයිප් කිරීම

බැඳි අකුරු type කරනනේ කොහොමද? account_circle Anonymous බැඳි කිරීමට අවශය අකුරු දෙක අතරට qwerty ඉංග්‍රිසි යතුරු පොවරුවේ "\" සළකුණ ඇති යතුර ඔබන්න. උදා: ක්‍ෂ සඳහා ක "\" යතුර ෂ පිළිවෙළින් ඔබන්න. සැයු: සමහරක් යුනිකේත ෆොන්ටයන්වල සමහර බැඳිකුරු ඇතුළත් වෙලා නෑ.