සිංහල බැඳි අකුරු ටයිප් කිරීම
බැඳි අකුරු type කරනනේ කොහොමද?
- බැඳි කිරීමට අවශය අකුරු දෙක අතරට qwerty ඉංග්‍රිසි යතුරු පොවරුවේ "\" සළකුණ ඇති යතුර ඔබන්න.
- උදා: ක්‍ෂ සඳහා ක "\" යතුර ෂ පිළිවෙළින් ඔබන්න.
- සැයු: සමහරක් යුනිකේත ෆොන්ටයන්වල සමහර බැඳිකුරු ඇතුළත් වෙලා නෑ.